අභාවප්‍රාප්ත ගායන ශිල්පී සේනක බටගොඩට එරෙහි නඩුවක් යළි කරළියට ..

Report

කොළඹ වානිජ මහාධිකරණය ඉදිරියේ ගායන ශිල්පී සේනක බටගොඩට එරෙහිව ගීත 07 ගායනා කිරිම වළක්වාලමින් සහ ගීතවල බුද්ධිමය දේපළ හිමිකම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවට සේනක බටගොඩගේ අභාවයෙන් අනතුරුව දියණිය සෙරිනා බටගොඩ සහ ඔහුගේ බිරිඳ ඇතුළත් වීමට කරන ලද ඉල්ලීම පිළිගනිමින් අධිකරණය ඊට අවසර ලබා දෙනු ලැබුවා.

කාලයක් පුරාවට බස් හා දුම්රියේ කරගෙන ආපු බිස්නස් එකක් මාට්ටු ..

කාලයක් පුරාවට බස් හා දුම්රියේ කරගෙන ආපු බිස්නස් එකක් මාට්ටු ..

එම නඩුව නැවතත් නොවැම්බර් මස 08 වනදා කැදවීමට අධිකරණය විසින් නියම කළා.

අදාළ ගීතවල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදුකරන ලද සංගීතඥ ජනත් කුලතිලක විසින් මෙම නඩුව වානිජ මහාධිකරණය ඉදිරියේ ගොනු කර තිබෙනවා.

සැඩ පහරට තවත් ජිවිතයක් බිලි වේ..

සැඩ පහරට තවත් ජිවිතයක් බිලි වේ..

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ සදුන් සේනාධිපති පෙනී සිටි අතර, අදේශිත විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ගෞරි පිරිස් පෙනි සිටියා.