දියවැලට හසුවූ 17හැවිරිදි සිසුවෙකු අතුරුදහන්..

Sri Lanka Police Sri Lanka Latest Headlines
By Piyumika Jul 01, 2024 04:11 AM GMT
Piyumika

Piyumika

Report

ඊයේ (30) සවස ගල්කිස්ස වෙරළ තීරයේ දියනාමින් සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු අතරින් තිදෙනෙකු දියවැලකට හසු වී ගසාගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේ දී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නාවික හමුදා වෙරළ ආරක්ෂක නිලධාරීන් හට දෙදෙනෙකුව බේරාගෙන ගැනීමට හැකි වී තිබේ.

අනියම් බිරිඳගේ ජිවන වියදම් අනියම් විදිහට හොයපු කඩුවෙල මුතූ ..

අනියම් බිරිඳගේ ජිවන වියදම් අනියම් විදිහට හොයපු කඩුවෙල මුතූ ..

නමුත් එක් අයෙකු දියේ ගිලි අතුරුදන් වී ඇති අතර අතුරුදන් වී ඇත්තේ 17 හැවිරිදි අබේසේකර මාවත, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රත්මලානේ ප්‍රසිද්ධ "බුරියා" අත්අඩංගුවට ..

රත්මලානේ ප්‍රසිද්ධ "බුරියා" අත්අඩංගුවට ..

අතුරුදන් වු සිසුවා සොයා මේ වන විට ‌මෙහෙයුමක් දියත් කර ඇති අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .