සිසු සැරිය බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටේ. - 23ක් රෝහලේ.
By Gagana
සිසු සැරිය බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී රිය අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ අම්පාර ඊ.සී.සී. මාර්ග බාධයක අසල මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් 23දෙනෙකු රෝහල් ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
..............................................................