මහජන ධනය අවභාවිත කළ සියලු දෙනා නීතිය හමුවට ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්

Report

කොළඹ දී පැවති ජාතික භික්ෂු දින සැමරුම් උත්සවයට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතු බවත්, එවැනි සාධාරණ සංස්කෘතියක් තම රජය විසින් ස්ථාපිත කරනු ලබන බවත්ය.

මෙම උත්සවයේදී ඔහු අවධාරණය කළේ, ධනය, බලය, තනතුරු, හෝ ඉතිහාසය කුමක් වුවත්, නීතිය ඉදිරියේ සැම දෙනාම සමාන බවත්, අපරාධ, දූෂණ, බලය අවභාවිත කිරීම, හෝ මහජන ධනය අවභාවිත කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට තම රජය උපරිම ප්‍රයත්නය යෙදවන බවත්ය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

"සෑම දෙනාම නීතිය ඉදිරියේ සමාන විය යුතුයි. එවැනි සංස්කෘතියක් අපි හදනවා. ධනය, බලය, තනතුරු, ඉතිහාසය, විරාජමානව බලය හෙබවීම, කිසිවක් අදාළ නැහැ. නීතියේ ඉදිරියේ හැමදෙනාම සමානයි."

නාමල් ඝාතනයක් සැලසුම් කළාද? - YouTube වීඩියෝවක් නිසා නාමල් CIDට

නාමල් ඝාතනයක් සැලසුම් කළාද? - YouTube වීඩියෝවක් නිසා නාමල් CIDට

"අපේ රටේ කවර හෝ දිනක අපරාධයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ දිනයක දූෂණයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ දිනයක බලය අයුතු ලෙස උපයෝගී කර ගෙන තිබෙනවා නම්, කවර හෝ දිනයක මහජනයාගේ ධනය රිසි සේ නාස්ති කොට තිබෙනවා නම්, ඒ සෑම කෙනාම නීතිය හමුවට ගෙන ඒම සඳහා උපරිම ප්‍රයත්න දරනවා. පළිගැනීම නෙමෙයි. දඩයම් කිරීම නෙමෙයි. මේ සමාජයට යළි නීතිය, යුක්තිය, සාධාරණත්වය පිළිබඳව හැඟීමක් සහ විශ්වාසයක් හදන්න ඕනෑ."  

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

ඒගොල්ලෝ කිව්වේ බැඳුම්කර වංචාවට ඇතුළට දානවා කියලානේ මොනවද මේ කේස්, රනිල් මේ ලෝකේ ඉන්න නරකම මිනිහා වෙන්න පුළුවන් හැබැයි රනිල් වෙනුවෙන් මම ඉන්නවා, ගැම්මට කියන හිරුණිකා

ඒගොල්ලෝ කිව්වේ බැඳුම්කර වංචාවට ඇතුළට දානවා කියලානේ මොනවද මේ කේස්, රනිල් මේ ලෝකේ ඉන්න නරකම මිනිහා වෙන්න පුළුවන් හැබැයි රනිල් වෙනුවෙන් මම ඉන්නවා, ගැම්මට කියන හිරුණිකා