ප්‍රබල භූකම්පනයක්..ජනතාව සිය නිවාස සහ මහල් නිවාසවලින් වහාම පිටතට..

By Piyumika Jan 07, 2025 02:25 AM GMT
Report

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයට රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇතිව තිබේ.

ඉන්දියානු සහ යුරේසියානු භූතැටි එකිනෙක ගැටී භූකම්පනය සිදුව ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ගල්කිස්ස දෙවනත් කරමින් වෙඩි තැබීමක්...

ගල්කිස්ස දෙවනත් කරමින් වෙඩි තැබීමක්...

ඉන්දියාවේ කත්මන්ඩු, නවදිල්ලි, සිරිගුරි, පට්නා සහා බිහාර් ප්‍රාන්තයට භූකම්පනය දැනී තිබුණු අතර ජනතාව සිය නිවාස සහ මහල් නිවාසවලින් පිටතට පැමිණ තිබේ.

භූකම්පනයෙන් දේපල හානි කිසිවක් වාර්තා වී නොමැත.


You may like this video