රට පාවේ දීමේ වෑයමක් - ක්‍රිකට් තහනම ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ICC යෙන් ඉල්ලා ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කරනවා.

ඒ, 2023 නොවැම්බර් 07 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපියක් උපුටා දක්වමින්.

ඔහු මෙම කරුණු ප්‍රකාශ කළේ, අද (19) මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අමාතවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙය රට පාවේ දීමේ වෑයමක් බවයි.