ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට [VIDEO]

Report

හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීම හේතුවෙන් අනතුරක් සිදුවී ඇත.

මෙම අනතුර අද (04) දහවල් 11:30ට පමණ සිදුවී ඇති අතර, අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් වහාම ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ලොක්කිටත් වැඩේ හරි - අත්අඩංගුවට ගන්න කලින්ම ඇප ඉල්ලලා

ලොක්කිටත් වැඩේ හරි - අත්අඩංගුවට ගන්න කලින්ම ඇප ඉල්ලලා

අනතුරට ලක්ව ඇත්තේ පේදුරුතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකි.

මෙම අනතුර හේතුවෙන් හලාවත - පුත්තලම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්