රජයේ රෝහල් ගැන භයානක අනාවරණයක් ...

Sri Lanka Hospitals in Sri Lanka
By Piyumika Dec 27, 2024 06:16 AM GMT
Piyumika

Piyumika

Report

රජයේ රෝහල්වල 530කට ආසන්න විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් හටගෙන තිබේ.

රාජකාරි වෙලාවේදී ජිවිතයෙන් සමු ගැනීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම..

රාජකාරි වෙලාවේදී ජිවිතයෙන් සමු ගැනීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම..

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ විකිරණ තාක්ෂණවේදී අනුමත සේවක සංඛ්‍යාව ලෙස 1,150ක් සිටිය යුතු වුවත් මේ වන විට සේවයේ නිරත වන්නේ 620කට ආසන්න පිරිසක් බවයි.

විකිරණවේදීන් බඳවා ගැනීම් වසර 2කට වැඩි කාලයක් සිදු නොවීම හේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාර සහ පරීක්‍ෂණ කටයුතු සිදුකිරීම මේ වන විට අපහසු වී තිබේ.

මෙවර ජාතික තෛපොංගල් සැමරුම යාපනයෙදී ..

මෙවර ජාතික තෛපොංගල් සැමරුම යාපනයෙදී ..

මේ අතර පසුගිය වසර එකහමාර ඇතුළත විකිරණ තාක්ෂණවේදීන් 80කට වැඩි පිරිසක් විදේශගත වී ඇති බව වාර්තා වේ. 

You may like this video

ReeCha