මෙවර ජාතික තෛපොංගල් සැමරුම යාපනයෙදී ..
By Piyumika
ජාතික තෛපොංගල් සැමරුම ලබන මස 18 වැනිදා යාපනය - තෙල්ලිපලේ ප්‍රදේශයේ පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
එම වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණේ විෂයභාර අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවිගේ ප්‍රධානත්වයෙන්.
එහිදී ඉන්දියාවේ පැවැත්වෙන සබරිමලේ හෝලි යාත්‍රා චාරිකාවට මෙරට නියෝජනය කරමින් වැඩි හින්දු බැතිමතුන් පිරිසක් සහභාගී කරවීමටත්, ඊට රාජ්‍ය නිල භාවය ලබා ගැනීම සදහා කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
You may like this video