දුම්රිය තුළ බිහිසුණු වෙඩි තැබීමක්..

Report

අමෙරිකාවේ චිකාගෝ හි දුම්රියක් තුළ දී පුද්ගලයින් සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තිදෙනෙකු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා රෝහලක් වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවය.

ජනාධිපති අපේක්ෂක සජීව විවාදය අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ මග හරී ..

ජනාධිපති අපේක්ෂක සජීව විවාදය අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ මග හරී ..

වෙඩි තැබීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ගිනිඅවිය සමඟ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. 2024 වසරේ මේ දක්වා අමෙරිකාවේ සමූහ වෙඩි තැබීම් 378ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.