අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළුව දෙදෙනෙක් මරුට ප්‍රසිද්ධ ගායිකාවකට බරපතලයි ..(UPDATE/CCTV)
By Piyumika
අතුරුගිරිය නගරයේ මීට මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එහිදී එම වෙඩි තැබීමෙන් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවත් සිව් දෙනෙක් හෝමාගම රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී "ක්ලබ් වසන්ත" මියගොස් ඇති අතර වෙඩි වැදුණු පුද්ගලයින් අතර බරපතළ තත්ත්වයෙන් පසුවන ගායන ශිල්පිණී කේ. සුජීවාද වන බවයි පොලිසිය සඳහන් කළේ.
අතුරුගිරිය නගරයේ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට. මරණ සංඛ්‍යාව දෙක දක්වා ඉහළ යයි
[Q0LB6