අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළුව දෙදෙනෙක් මරුට ප්‍රසිද්ධ ගායිකාවකට බරපතලයි ..(UPDATE/CCTV)

Sri Lanka Police Shooting Sri Lanka Death
By Piyumika Jul 08, 2024 05:59 AM GMT
Piyumika

Piyumika

Report

අතුරුගිරිය නගරයේ මීට මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එහිදී එම වෙඩි තැබීමෙන් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවත් සිව් දෙනෙක් හෝමාගම රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

ජනපති නිල ධුර කාලය වසර 05යි වෙනසක් නොවේ නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දේ ..

ජනපති නිල ධුර කාලය වසර 05යි වෙනසක් නොවේ නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දේ ..

එහිදී "ක්ලබ් වසන්ත" මියගොස් ඇති අතර වෙඩි වැදුණු පුද්ගලයින් අතර බරපතළ තත්ත්වයෙන් පසුවන ගායන ශිල්පිණී කේ. සුජීවාද වන බවයි පොලිසිය සඳහන් කළේ.

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළුව දෙදෙනෙක් මරුට ප්‍රසිද්ධ ගායිකාවකට බරපතලයි ..(UPDATE/CCTV) | A Shooting In Athurugiriya Town

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළුව දෙදෙනෙක් මරුට ප්‍රසිද්ධ ගායිකාවකට බරපතලයි ..(UPDATE/CCTV) | A Shooting In Athurugiriya Town

අතුරුගිරිය නගරයේ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට. මරණ සංඛ්‍යාව දෙක දක්වා ඉහළ යයි

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළුව දෙදෙනෙක් මරුට ප්‍රසිද්ධ ගායිකාවකට බරපතලයි ..(UPDATE/CCTV) | A Shooting In Athurugiriya Town

[Q0LB6