යුක්‍රේන මිසයිල ප්‍රහාරයකින් රුසියන් සබ්මැරීනයක් විනාශ වේ..

By Piyumika Aug 04, 2024 08:19 AM GMT
Report

රුසියාව විසින් පවරාගනු ලැබූ ක්‍රිමියා අර්ධද්වීපය ආසන්නයේ නැංගුරම් දමා තිබූ සබ්මැරීනයක් විනාශ කළ බව යුක්‍රේන හමුදාව පවසා ඇත .

මිය ගිය එක්දරු මවගේ මරණය ගැන සොයන්නට ඇවිත් අධිකාරිවරයා රෝහලේ යකා නටයි..

මිය ගිය එක්දරු මවගේ මරණය ගැන සොයන්නට ඇවිත් අධිකාරිවරයා රෝහලේ යකා නටයි..

එම සබ්මැරීනයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ගිල්වා දැමූ බවයි යුක්‍රේන හමුදාව පවසා සිටියේ .

ප්‍රහාරක සබ්මැරීනයක් වන 'Rostov-on-Don' 2014 වසරේදී දියත්කර තිබුණි.එය Kalibr කෲස් මිසයිල දියත් කළ හැකි රුසියාවේ කළු මුහුදේ බලඇණිය විසින් මෙහෙයවනු ලබන සබ්මැරීන හතරෙන් එකක් බව වාර්තා වේ.

රුපියල් මිලියන 70කට වඩා වටිනා KG තොගයක් සමග ඩිංගියක් අත්අඩංගුවට ..

රුපියල් මිලියන 70කට වඩා වටිනා KG තොගයක් සමග ඩිංගියක් අත්අඩංගුවට ..

මේ පිළිබඳ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කිසිවක් ප්‍රකාශ කර නොමැත.

2014 දී රුසියාව නීතිවිරෝධී ලෙස ඈඳාගත් අර්ධද්වීපය ආරක්ෂා කරන S-400 ගුවන් ආරක්ෂක පද්ධති හතරක් ද මෙම ප්‍රහාරයෙන් විනාශ වූ බව Kyiv හි නිලධාරීහු පැවසූහ.