ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් රතු එළියක්..හදිසියේම මෙහෙම වෙන්න හේතුව මෙන්න.

By Aruna Nov 13, 2024 04:26 AM GMT
Report

ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලෙස එරට නාම් තමිලර් කච්චි ප්‍රධානී සීමන් ඉන්දීය රජයෙන් ඉල්ලා ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර සිටිනවා.

දේශසීමා ඉක්මවන කරන ඉන්දීය ධීවරයින්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ඔහු විමසා ඇත්තේ ඉන්දියන් සාගරයේ ධීවර කටයුතු කිරීමට ඉන්දීය ධීවරයින්ට අයිතියක් නොමැති ද යනුවෙනි.

ඡන්දෙට ඔන්න මෙන්න තියල තෙල් මිලෙහි දැනෙන අඩුවීමක්..නව මිල ගණන් මෙන්න.

ඡන්දෙට ඔන්න මෙන්න තියල තෙල් මිලෙහි දැනෙන අඩුවීමක්..නව මිල ගණන් මෙන්න.


මෙම ප්‍රශ්නය විසඳීමට නම් ඉන්දීය රජය ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය යුතු බවත් කච්චතිව් යළි අත්පත් කරගත යුතු බවත් සීමන් පෙන්වා දෙන බව එම පුවත් පත පවසයි.

මීට අදාල මුලාශ‍්‍රය මෙතනින් බලන්න👇