අවධානයෙන් ඉන්න ඔයාටත් මෙහෙම වට්ස්ඇප් පණිවිඩයක් ලැබිය හැකියි...

Report

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නාමය සහ තනතුර වංචනික ලෙස භාවිත කරමින් වට්ස්ඇප් පණිවිඩ හරහා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

NPP පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසමට...

NPP පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසමට...

"ඩී.ජී.සී මිස්ටර් නෝනිස්" යන නමින් වූ වට්ස් ඇප් අංකයකින් විවිධ හේතු දක්වමින් පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීමට ඉල්ලීම් සිදුකර ඇති බව සඳහන්ය.

චීනයේ Nezha 2 ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළටම...

චීනයේ Nezha 2 ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළටම...

ඒ අනුව මෙම වංචනික පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයන්ට හසු නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

You may like this video