මළ ගෙදර යකා ඇවිස්සුනු හැටි - මුළු ගමක්ම රැස් වෙයි

By Zara Mar 28, 2025 05:00 PM GMT
Report

අද (28) උදෑසන බත්තරමුල්ල කලල්ගොඩ ප්‍රදේශයේ අවමංගල නිවෙසක නොසන්සුන්තවක් ඇතිවී තිබෙනවා.

මෙම ගැටුම හටගෙන තිබෙන්නෙ , අවමගුල අතරතුර දෙදෙනෙකු අතර ඇතිවූ දේශපාලන කතාබහක් දුරදිග යාමෙනි.

දුරදිග ගිය ආරවුල, අවමංගල නිවසේ සිටි පිරිස මාර්ගයට පිවිස, දෙකඩ බෙදී ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබුණා.

ඉන් පසුව පොලිසිය පැමිණ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළ අතර ඒවන විටත් විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටියා.

කෙසේනමුත් ගැටුමින් කිසිවෙකුටත් හානියක් සිදුවී නැත. 

මේ මාස තුනට මෙච්චර සංචාරකයින් ? මේකනම් බලන්නම ඕන නිව්ස් එකක්

මේ මාස තුනට මෙච්චර සංචාරකයින් ? මේකනම් බලන්නම ඕන නිව්ස් එකක්

ඔයත් අව්වේ යනවද? එහෙනම් මේක අනිවාර්යෙන්ම බලන්න

ඔයත් අව්වේ යනවද? එහෙනම් මේක අනිවාර්යෙන්ම බලන්න