ඊසානදිග ප්‍රංශයේ මංගල උත්සවයකට සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
වෙස්මුහුණු පැළඳ සිටි තුවක්කුකරුවන් කිහිප දෙනෙකු අදාළ වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ උත්සව ශාලාවේ සියයකට ආසන්න පිරිසක් සිට ඇති බව ද සඳහන් වේ.