මංගල උත්සවයක වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට...

Shooting France Death World
By Parami Dissanayake Jun 30, 2024 03:22 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ඊසානදිග ප්‍රංශයේ මංගල උත්සවයකට සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ජනපති කළ ප්‍රකාශයට ගුරුවරුන්ගෙන් කළු කොඩි...

ජනපති කළ ප්‍රකාශයට ගුරුවරුන්ගෙන් කළු කොඩි...

වෙස්මුහුණු පැළඳ සිටි තුවක්කුකරුවන් කිහිප දෙනෙකු අදාළ වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ උත්සව ශාලාවේ සියයකට ආසන්න පිරිසක් සිට ඇති බව ද සඳහන් වේ.