ඡන්ද පෝස්ටර් අලවා අලවා ඉන්න ටිකට.. අනෙ අම්මපා.. මහ වැස්සෙම මෙහෙම වෙයි කියලා හිතන්න නැතුව ඇති..

Report

මැතිවරණ පෝස්ටර් අලවමින් සිටි ආධාරකරුවෙකු විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

ඒ බව පොලිසිය සඳහන් කළේ ය.

ඔහු පෝස්ටර් අලවමින් සිට ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයින් දෙදෙනෙකුට සහයෝගය ලබා දීම වෙනුවෙන් බව සඳහන් වන්නේ.

පොකට් එකට දැනෙන්නම ද?.. එළවළු මිලට වුණ දෙය මෙන්න..

පොකට් එකට දැනෙන්නම ද?.. එළවළු මිලට වුණ දෙය මෙන්න..


පාර අසලම පදිංචි නිවෙස් හිමියෙකු විසින් නිවසේ සිට ගේට්ටුව දෙසට විදුලි රැහැනක් ඇද ගේට්ටුව ඉදිරිපිට විදුලි බුබුලක් දැල්වීමට කටයුතු කොට තිබෙනවා.

පැවති වර්ෂාව නිසා අනාරක්ෂිත ලෙස ඇද තිබූ එම වයරය ඔස්සේ විදුලිය කාන්දු වීමෙන් පෝස්ටර් අලවමින් සිටි තැනැත්තාට විදුලි සැර වැදී ඇත.

ඝාතනයකට කුරුමානම් අල්ලමින් සිටි අයෙක්ට වැඩ වැරදෙයි.. කොන්ත්‍රාත්තුව විතරක් බර ගාණක්..

ඝාතනයකට කුරුමානම් අල්ලමින් සිටි අයෙක්ට වැඩ වැරදෙයි.. කොන්ත්‍රාත්තුව විතරක් බර ගාණක්..


මෙසේ මියගොස් ඇත්තේ මුලතිව්, විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කසලිංගම් තංගදීපන් නැමති අයෙක් වේ.

කෙසේ වෙතත්, මෙම මරණය ඊයේ (26) සිදුව තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.