දුම්රියක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට...

Sri Lanka Sri Lanka Railways Train Crash Death Railways
By Parami Dissanayake Sep 14, 2024 01:31 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (14) පස්වරුවේ දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වාර්තා වන්නේ, අද සවස 3.00ට පමණ එම අනතුර සිදුවී ඇති බවයි.

මෙලෙස, ජිවිතක්ෂයට පත් පුද්ගලයා මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ ගැටී ඇති බව වාර්තා වේ.