ට්‍රම්ප් ඝාතන සැලසුම විදේශීය කුමන්ත්‍රණයක්ද?..
By Piyumika
හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගැනිමේ සිද්ධියට අදාලව සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ .
එම සැකකරු පාකිස්තාන ජාතිකයකු බවයි සදහන් වනුයේ .
අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරු ඉරානය සමඟ ද සම්බන්ධයක් ඇති බවත් විමර්ශවලදී අනාවරණය වී ඇත.