දින 03ක්?. ලංකා බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

Report

ලංකා බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

දින 03ක්?. ලංකා බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට දැනුම්දීමක් මෙන්න.. (PHOTO) | A Notification From The Bank Of Ceylon

ඒ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය ගනුදෙනුකාරභවතුන්ගේ පහසුව පිණිස ලංකා බැංකුවේ තෝරා ගත් ශාඛා කිහිපයක් 2024 අප්‍රේල් 06 සෙනසුරාදා, 07 ඉරිදා සහ 11 බ්‍රහස්පතින්දා පෙ.ව.8.30 සිට ප.ව. 1.30 දක්වා සීමිත සේවාවන් සඳහා විවෘත වන බවයි.

සියලූම ගණුදෙනුකාරභවතුන් වෙත මහජන බැංකුවෙන් දැනුම්දීමක් - කාලය ගැනත් සඳහන් කරයි.. (PHOTO)

සියලූම ගණුදෙනුකාරභවතුන් වෙත මහජන බැංකුවෙන් දැනුම්දීමක් - කාලය ගැනත් සඳහන් කරයි.. (PHOTO)


කෙසේ වෙතත්, එම විවෘතව තැබෙන ශාඛා ගැන වැඩි විස්තර සඳහා පහත ලින්ක් එකට පිවිසීමෙන් වැඩිදුර විස්තර ලබාගත හැකි බව ලංකා බැංකුව සඳහන් කළේ ය. 

https://www.boc.lk/news/articles/opened-branches-for-the-festive-season

එම නිවේදනය පහතින්,



Gallery