අද සිට අධිවේගයේ යන රියදුරන් මේ ගැනත් දැනුවත් වන්න.- ඔවුන්ට කෙරෙන විශේෂ දැනුම්දීම මෙන්න.

Weather Highways In Sri Lanka
By Wayomi May 20, 2024 08:16 AM GMT
Wayomi

Wayomi

Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට රිය ධාවන වේගය පැයට කිලෝමීටර 60ක වේගයෙන් පවත්වාගන්නා ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ.

මේ දිනවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ රත්නපුර කෑගල්ල අනුරාධපුර මහනුවර ගාල්ල කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 07ක 19,234 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර පීඩාවට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 4,786ක්.

එමෙන්ම නිවාස 32කට අර්ධ හානි සිදුව ඇති අතර පවුල් 37ක පුද්ගලයින් 1,140 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.  

..............................................

May you Like


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%