නඩු කියලම අතේ සතේ හිඳිලද..පරම්පරා ගණන් ඇදෙන ඉඩම් නඩු ගැන රජය ගත්ත අලුත්ම තීරණය...

By Piyumika Feb 01, 2025 01:53 AM GMT
Report

 ගොඩගැසී ඇති ඉඩම් නඩු කඩිනමින් විසඳීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

උතුරු සුලං බලා.. හැප්පුනොතින් මලා..කියලා පාතාලයෙන් ආපු මල්වඩමේ කතාව..

උතුරු සුලං බලා.. හැප්පුනොතින් මලා..කියලා පාතාලයෙන් ආපු මල්වඩමේ කතාව..

අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ මේ වන විට දිස්ත්‍රික් අධිකරණවල ඉඩම් නඩු 33000කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බවයි.

එය දිසා අධිකරණවල නඩු සංඛ්‍යාවෙන් 13%ක් බවයි වාර්තා වේ.

පාන් පිටි කෑම වලට ආස ඔයාට නම් මේ ආරංචිය එච්චර සුබ නෑ..

පාන් පිටි කෑම වලට ආස ඔයාට නම් මේ ආරංචිය එච්චර සුබ නෑ..

පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් මේ පිළිබඳව අධ්‍යයනයට කමිටුවක්ද පත් කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

You may like this video