වට්සැප්වලට අලුත් විශේෂාංගයක්.
By Hashini
වට්සැප් විසින් නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.
එනම් එකම උපාංගයේ ගිණුම් කිහිපයක් කළමනාකරණය කිරීමට අවසර ලබා දී තිබීමයි.
මෙටා සමාගමේ හිමිකරු මාර්ක් සකර්බර්ග් පවසන්නේ එක් දුරකථනයකින් ගිණුම් කිහිපයක් පාලනය කල හැකි බවයි.
මෙම නව විශේෂාංගය මඟින් පරිශීලකයන්ට වෙනත් ගිණුමක් භාවිත කිරීමට අවශ්‍ය සෑම අවස්ථාවකම logging සහ logout ක්‍රමවේද භාවිත කළ හැකිය.
