ෆේස්බුක් සඳහා අලුත් විශේෂාංගයක්.
By Hashini
ෆේස්බුක් සහ මැසෙන්ජර් නව යාවත්කාලින වීමක් සිදු කර තිබෙනවා.
මෙටා හිමිකරු මාර්ක් සකර්බර්ග් පවසන්නේ ෆේස්බුක් සහ මැසෙන්ජර් වෙත විකාශන නාලිකා පහසුකම ලබාදෙන බවයි.
මෙම නාලිකාවලට සම්බන්ධ වන ඕනෑම අයෙකු සමඟ Voice Notes, Text, Photos/Videos සහ GIF බෙදා ගැනීමට Pages වලට හැකියාව ලැබෙන බව සඳහන් වේ.
