පාසල් ආරම්භය ගැන තීරණයකට යයි.. - සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTOS)

Report

අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාසල් ආරම්භය ගැන තීරණයකට යයි.. - සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTOS) | A New Circular To Start Schools On 4Th June 2024

ඒ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන්ව අ.පො.ස. උසස් පෙළ පන්ති ආරම්භය දක්වා මාස කිහිපයක කාල සීමාවක් පැවතීම මත සිසු සිසුවියන් හා පාසල අතර සබඳතාවයට සෘණාත්මක බලපෑමක් ඇති වන බවයි.

එමෙන්ම, මේ හරහා සිසු සිසුවියන්ට අ.පො.ස. උසස් පෙළ අධ්‍යාපනය නියමිත කාලයට පෙර අවසන් කිරීමට ද හැකියාවක් නොලැබී යාම ගැටලුවක් බව එම නිවේදනයේ දැක් වේ.

උපාධියට කුමක් වෙයි ද?. මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් සම්බන්ධයෙන් ගත් වැදගත් තීරණයක් මෙන්න..

උපාධියට කුමක් වෙයි ද?. මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් සම්බන්ධයෙන් ගත් වැදගත් තීරණයක් මෙන්න..


ඒ අනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන් සඳහා අ.පො.ස. උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත.

එය නියමු වැඩසටහනක් ලෙස මෙම වර්ෂයේ දී ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා අ.පො.ස. උසස් පෙළ විෂය ධාරා ක්‍රියාත්මක වන සියලු ම පාසල්වල අ.පො.ස. උසස් පෙළ පන්ති 2024.06.04 වන දින ආරම්භ කිරීමට නියමිතය.

සා.පෙළ ලියා ගෙදර ආ දැරියක් මගදී වෑන් එකකට බලෙන්ම දාගෙන.. වෙනස්ම විදිහේ තොරතුරු රැසක් එළියට..

සා.පෙළ ලියා ගෙදර ආ දැරියක් මගදී වෑන් එකකට බලෙන්ම දාගෙන.. වෙනස්ම විදිහේ තොරතුරු රැසක් එළියට..


කෙසේ වෙතත්, ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශය විසින් චක්‍ර ලේඛයක් ද නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය පහතින්,

GalleryGallery