දරු දෙදෙනා සමග මවකට අත් වුණු අවාසනාවන්ත ඉරණම..
By Piyumika
තිස්සමහාරාම කාවන්තිස්ස පුර ප්‍ර දේශයේ ගල්වළක ගිිලී මව සහ දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ .
තිස්සමහාරාම පොලීසිය පැවසුවේ මවගේ සිරුර ඊයේ (21) රාත්‍රියේම සොයාගෙන ඇති අතර දරුවන් දෙදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් කටයුතු සිදුකරන බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි මව සහ 14 හැවිරිදි සහ 9 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකි.
ඊයේ පස්වරුවේ මව සහ දරුවන් දෙදෙනා මෙම ගල්වළේ දිය නෑමට ගොස් ඇති බවයි පැවසෙනුයේ.