මොබියිල් ෆෝන් ගැන අලුත්ම හෙළිදරව්ව... විනාඩි 6කට වතාවක් මෙහෙම වෙනවලු
iPhone
London
British Columbia
Mobile Phones
By Akash
2 days ago

Akash
Report
Report this article
ලෝකයේ සෑම විනාඩි 6කට වරක් මොබයිල් ෆෝන් එකක් සොරකම් කරන බව අලුත්ම සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබෙනවා.
ඒ මහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර කේන්ද්‍ර කරමින්.
චෝදනා එල්ල වන්නේ ඒ පිළිබදව ලන්ඩන් නගරාධිපති සාදික්ඛාන් සැලකිලිමත් නොමැති බව පවසමින්.
කෙසේ වෙතත්, මෙලෙස සොරකම් කෙරෙන මොබියිල් ෆෝන්වල වටිනාකම වසරක් තුළ පවුම් මිලියන පනහක් පමණ වන බවට ගණන් බලා ඇති බව සදහන් වනවා.
