ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවේ වැරැද්දක්...

Republican Party United Democratic Party Donald Trump United States of America Gun Shooting
By Parami Dissanayake Jul 23, 2024 05:33 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට නොහැකිවීම රහස් ඔත්තු සේවාවල වරදක් බවට රහස් ඔත්තු ප්‍රධානී චීට්ල් පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මානවරූපි රොබෝවරු නිපදවීමට සැරසෙන Elon Musk ...

මානවරූපි රොබෝවරු නිපදවීමට සැරසෙන Elon Musk ...

අමෙරිකානු කොංග්‍රසය හමුවේ අදහස් පළ කළ ඇය පැවසුවේ දශක ගණනාවක් තුළදී සිදුවූ බරපතළ දෝෂය මෙය වන බැවින් ඒ සම්බන්ධ සියලු වගකීම තමන් භාරගන්නා බවයි.

ලබන 25 මැතිවරණ කොමිසම රැස් වේ...

ලබන 25 මැතිවරණ කොමිසම රැස් වේ...

එමෙන් ම, එහිදී රිපබ්ලිකන් මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂ දෙකේම නීති සම්පාදකයින්, ඇය වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ද බලකර තිබුණි. 

ReeCha