එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් නව ජනපති අනුර හමුවට..(PHOTOS)

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

බිහිසුණු පිහි ඇනුමකින් තිදෙනෙක් මරුට..

බිහිසුණු පිහි ඇනුමකින් තිදෙනෙක් මරුට..

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වූ අනුර කුමාර දිසානායක වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් ඇමෙරිකා එක්සත් ජනපදය සහ 9 ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළාය.

අපි කවුරුත් ආදරය කරන ප්‍රසිද්ධ නළුවකු වෙඩි වැදීමෙන් රෝහලට ..

අපි කවුරුත් ආදරය කරන ප්‍රසිද්ධ නළුවකු වෙඩි වැදීමෙන් රෝහලට ..

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු කර සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටි.

එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් නව ජනපති අනුර හමුවට..(PHOTOS) | A Meeting Between President Anura Us Ambassador