සුන්දර කොන්ඩයකට කියලා ඔයත් ගිහින් ගත්තද..ප්‍රවේසමෙන්..

Report

හිසකෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේපන තොගයක් පිටකොටුවෙන් සොයා ගෙන තිබේ.

ඒ , පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කළ වැටලීමකදී ය.

ඊශ්‍රායල අගමැතිට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු...

ඊශ්‍රායල අගමැතිට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු...

ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් හිසකෙස් කළු කරන ආලේපන වෙළෙඳපොල තුළ අලෙවි කළ තුන්දෙනෙකු ද එහිදි අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස සොයා ගත් ව්‍යාජ හිසකෙස් ආලේපන ඇසුරුම් රාජසන්තක කර විනාශ කරන්නැයි අධිකරණය නියෝග කර තිබේ.

එක දිගට ඉතිහාස ගතවන සිදුවීම් වෙන කොට බුදු අම්මෝ මේ ඉතිහාස ගත වාර්තාව කොහොමද බලන්න ...

එක දිගට ඉතිහාස ගතවන සිදුවීම් වෙන කොට බුදු අම්මෝ මේ ඉතිහාස ගත වාර්තාව කොහොමද බලන්න ...

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙන්නේ මෙවැනි ව්‍යාජ නිෂ්පාදන සම්බන්ධව විමසිලිමත් වන ලෙසයි.

වෙළෙඳපොලේ භාණ්ඩ පිළිබඳ ගැටලුවක් ඇත්නම් 1977 කෙටි දුරකතන අංකයට දැනුම් දෙන්නැයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.