සේවකයින් විශාල පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට තීරණය කෙරේ..!
By Sewvandhi
මාර්ක් සකර්බර්ග්, මෙටා සමාගමේ සේවකයින් 3, 600ක් සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හිමිකාරීත්වය දරණ සමාගමක් වන මෙටා සමාගමේ අඩු කාර්ය සාධනයක් ඇති පිරිස් මෙලෙස ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් මෙටා සමාගම සැලසුම් කර ඇත්තේ, මෙලෙස සේවකයින් ඉවත් කිරීමෙන් පසු ඒ වෙනුවට නව පිරිස් බදවා ගැනිමටයි.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වන විට මෙටා සමාගමේ සේවකයින් 72,000 ක් පමණ සේවයේ යෙදී සිටි බවට වාර්තා වුණා.
…………………………………………………………………………………
You may like this video 👇