උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරයි...මෙතනින් ප්‍රතිඵල බලන්න පිවිසෙන්න..

Report

උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

විභාගය 2023 ජනවාරි මාසයේදී සිදු වූ අතර, සිසුන් 346,976 ක් සහභාගී විය.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරයි...මෙතනින් ප්‍රතිඵල බලන්න පිවිසෙන්න.. | A L Results Issue

මෙයින් 281,445 පාසල් අයදුම්කරුවන් වන අතර 65,531 පෞද්ගලික අයදුම්කරුවන් විය.

උසස් පෙළ දරුවන්ටයි මෙන්න මේ සුබම සුබ ආරංචිය..

උසස් පෙළ දරුවන්ටයි මෙන්න මේ සුබම සුබ ආරංචිය..


විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ප්‍රතිඵල නිකුත් කළ පසු පහත වෙබ් අඩවිවලින් ලබාගත හැකි බවයි.

ඒ අනුව පහත වෙබ් අඩවි වලින් ප්‍රතිඵල බලන්න.

www.doenets.lk

www.results.exams.gov.lk

සස් පෙළ ප්‍රතිඵල ලේසියෙන්ම බලාගන්න විදිය පහත වීඩියෝ එකෙන් දැන ගන්න?

ළඟ ළඟම එන A/L විභාග ප්‍රතිඵල ගැන නේද ඔයා හිතන්නේ?. ප්‍රතිඵල ආව සැනින් මෙන්න මෙහෙම කරන්න..(VIDEO)

ළඟ ළඟම එන A/L විභාග ප්‍රතිඵල ගැන නේද ඔයා හිතන්නේ?. ප්‍රතිඵල ආව සැනින් මෙන්න මෙහෙම කරන්න..(VIDEO)