උසස්පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටි අයට විශේෂ නිවේදනයක්...

Report

උසස්පෙල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින අයට මේ සතිය තුළ උසස්පෙල ප්‍රථිපල ලබා දිය හැකි බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

ජනතාවගේ ආදරය දිනාගත් පවිත්‍රා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වෙයි.(PHOTOS)

ජනතාවගේ ආදරය දිනාගත් පවිත්‍රා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වෙයි.(PHOTOS)


කොළඹ පැවති උත්සවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

විශේෂයෙන්ම හැකි ඉක්මනින් ප්‍රමාදයකින් තොරව ප්‍රතිපල ලබා දීමට කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ඒ අනුව සදහන් කළේ.

අද රුපියලේ අගය අඩුවෙයි..ඩොලරය ඉහළ නගී..

අද රුපියලේ අගය අඩුවෙයි..ඩොලරය ඉහළ නගී..