කාලගුණේ නිසා හැටට හැටේ බැස්ස එළවලු මිල ..

Sri Lanka Vegetables Vegetables Price Vegetable Price Today
By Piyumika Oct 12, 2024 05:58 AM GMT
Piyumika

Piyumika

Report

පවතින වැසි තත්ත්වය හේතුවෙන් පෑලියගොඩ එළවළු මිලෙහි විශාල අඩු වීමක් සිදුව තිබෙනවා.

ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මෝටර් රථයක් රාජසන්තක කරයි..

ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මෝටර් රථයක් රාජසන්තක කරයි..

ඒ අනුව කැරට් තොග කිලෝවක් රුපියල් 100 කටද,

අමු මිරිස් කිලෝවක් රුපියල් 200 කටද,

මාළු මිරිස් කිලෝවක් රුපියල් 400 කටද,

බෝංචි කිලෝවක් රුපියල් 280 කටද,

ලීක්ස් කිලෝවක් රුපියල් 160 කටද,

ගෝවා කිලෝවක් රුපියල් 100 කටද,

තක්කාලි කිලෝවක් රුපියල් 250 කටද අලෙවි වන බවයි පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ උප සභාපතිවරයා සඳහන් කළේ.

තාත්තා ගෙනාපු කෑම එක ගන්න ගිය අම්මටයි පුතාටයි දිවි අහිමි කල මාරකය..

තාත්තා ගෙනාපු කෑම එක ගන්න ගිය අම්මටයි පුතාටයි දිවි අහිමි කල මාරකය..

එමෙන්ම

කරවිල කිලෝවක් රුපියල් 350 කටද,

රාබු කිලෝවක් රුපියල් 50 කටද,

පතෝල කිලෝවක් රුපියල් 200 කටද,

බණ්ඩක්කා කිලෝවක් රුපියල් 100 කටද,

වට්ටක්කා කිලෝවක් රුපියල් 100 කටද,

වැටකොලු කිලෝවක් රුපියල් 150 කටද අලෙවි වෙනවා.

සුවහසක් දෙනා ආදරය කළ හඬක් අදින් පසු නොඇසේවි...

සුවහසක් දෙනා ආදරය කළ හඬක් අදින් පසු නොඇසේවි...

ලූනු කොළ කිලෝවක් රුපියල් 180 කටද,

බීට් රූට් කිලෝවක් රුපියල් 80 කටද,

මුරුංගා කිලෝවක් රුපියල් 300 කටද,

නෝකෝල් කිලෝවක් රුපියල් 100 කටද,

දෙහි කිලෝවක් රුපියල් 200 කටද,

ඉඟුරු කිලෝවක් රුපියල් 800 කටද,

වම්බටු කිලෝවක් රුපියල් 150 කටද,

මැකරල් කිලෝවක් රුපියල් 150 කටද,

තලන බටු කිලෝවක් රුපියල් 180 කටද,

බී ලුනු කිලෝවක් රුපියල් 250 කටද,

අල කිලෝවක් රුපියල් 160 කටද අලෙවි කෙරුණු බවයි සඳහන් වන්නේ.