ඕන්න ඕකයි ප්‍රශ්නේ.. ඇහැ පියාගත්ත ටිකට වෙලා තියන දෙයක්..මාව ගෙදර ගිහින් දාන්න අය්යෝ..(VIDEO)

By Piyumika Dec 02, 2024 07:37 AM GMT
Report

දැවැන්ත පිඹුරෙක් ලොරි රථයක එන්ජිමක් තුළ සැඟ වී කිලෝමීටර් 100කට ආසන්න දුරක් ගමන් ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර් සිට බිහාර් ප්‍රාන්තයේ නාර්කටියාගන්ජ් දක්වා ගමන් කරමින් තිබූ ලොරි රථයක එන්ජිමක් තුළ මෙම පිඹුරා සැඟව සිටිය දීයි හමුව ඇත්තේ.

තවම බැරි වුනාද?.. බය වෙන්න එපා අදම යන්න..ප්‍රශ්නයක් තියනවා නම් මේ අංක වලට අමතන්න..

තවම බැරි වුනාද?.. බය වෙන්න එපා අදම යන්න..ප්‍රශ්නයක් තියනවා නම් මේ අංක වලට අමතන්න..

මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා ගල් ප්‍රවාහනය කළ ලොරි රථයක මෙම පිඹුරා සැඟව සිට ඇති අතර, වාහනය නවතා එහි බොනට්ටුව විවෘත කර බැලීමේ දී එන්ජිම තුළ සිටි මෙම පිඹුරා සොයාගෙන තිබෙනවා.

එලෙස සොයාගත් පිඹුරා පසුව වනයක් තුළට නිදහස් කිරීමටයි කටයුතු කර ඇත්තේ.


You may like this video