පවුල් 51ක් වෙත රජයෙන් ලැබෙන.. නව සහනය මෙන්න..

Report

හල්දුම්මුල්ල පූනාගල කබරගල වතුයායේ පවුල් 51ක් සඳහා නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ 2023 වසරේ සිදු වූ නාය යෑමෙන් නිවාස අහිමි වූ එම පවුල් වෙතයි.

එම නිවාස ව්‍යාපෘතිය රුපියල් ලක්ෂ 2000ක පමණ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වේ.

හෙට අයවැයෙන්.. රාජ්‍ය සේවයේ අරුම පුදුම පඩි වැඩි වීමක්?.(VIDEO)

හෙට අයවැයෙන්.. රාජ්‍ය සේවයේ අරුම පුදුම පඩි වැඩි වීමක්?.(VIDEO)

පාසල් සිසුන්ට දැනටමත් රු.6,000 ලැබෙනකොට.. රාජ්‍ය සේවකයින්ට ලැබෙන්න යන දෙය මෙන්න..

පාසල් සිසුන්ට දැනටමත් රු.6,000 ලැබෙනකොට.. රාජ්‍ය සේවකයින්ට ලැබෙන්න යන දෙය මෙන්න..

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ නිරීක්ෂණයට එම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ස්ථානය ලක් විය.

ඒ යටතේ එක් පවුලකට පර්චස් 10ක ඉඩමක රුපියල් ලක්ෂ 28ක් යටතේ වැය කරන නිවසක් හිමි වේ.

එහිදී මාර්ග හා පානීය ජල පහසුකම් ලබාදීමට ද නියමිතය.

You May Like This Video👇