දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය උණුසුම්වේ..

Report

 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සාමාජිකයන් සහ අඹ අලෙවි කිරීමට පැමිණෙන වෙළෙන්දන් අතර අද උදෑසන උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.

අයියා මලෝ දෙන්නාම එකටම අවසන් ගමන් ගිය මාරක අනතුර..

අයියා මලෝ දෙන්නාම එකටම අවසන් ගමන් ගිය මාරක අනතුර..

එම මධ්‍යස්ථානය ඇතුළත නව රථ වාහන සැලැස්මක් සහ එලවලු‍ පලතුරු අලෙවි කිරීමේ නව ක්‍රමවේදයක් වෙළඳ සංගමය මගින් හඳුන්වා දී තිබූ බවයි සදහන් වන්නේ .

පුනුරුද සමය ඇරඹීමත් සමග උද්ධමනයට මොකක්ද වුනේ..

පුනුරුද සමය ඇරඹීමත් සමග උද්ධමනයට මොකක්ද වුනේ..

ඒ අනුව, අඹ අලෙවි කිරීම සඳහා පැමිණ සිටි වෙළෙන්දන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට යද්දී ‍වෙළෙද සංගම් නියෝජිතයන් අතරින් දැඩි උණුසුම්කාරී තත්වයක් මෙලෙස හට ගැනුණා.