සියල්ලෝම බියෙන් සලිත කරමින් කටුවාපිටිය දේවස්ථානයෙන් ඇසුණු වෙඩි හඬ

By Piyumika Oct 28, 2024 06:32 AM GMT
Report

මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ආරක්ෂක රාජකාරි කළ හමුදා සෙබළෙක් අද (28) උදෑසන සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බව වාර්තා වේ.

හදිසියේම ප්‍රබල නායකයකුගේ එක්ස් ගිණුම අත්හිටුවයි..

හදිසියේම ප්‍රබල නායකයකුගේ එක්ස් ගිණුම අත්හිටුවයි..

ඔහු රාජකාරී ගිනි අවියෙන් උදර ප්‍රදේශයට වෙඩි තබාගෙන ඇති අතර, ඔහුව වහාම මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

නව ආණ්ඩුවේ සැලසුම බලන්නකෝ.. සියලු ආගමික සිද්ධස්ථාන වලට මොකක්ද මේ කරන්න යන්නේ..

නව ආණ්ඩුවේ සැලසුම බලන්නකෝ.. සියලු ආගමික සිද්ධස්ථාන වලට මොකක්ද මේ කරන්න යන්නේ..

මෙලෙස වෙඩි තබාගෙන තිබෙන්නේ මීගමුව, බොලවලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ සෙබළෙක් ඔහුට ජීවිත අවදානමක් නොමැති බවයි මීගමුව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.