නිලාවේලී මුහුදේ නාන්න ගිය 6කගේ දිවි අනු නවයෙන් බේරා ගත් මෙහෙයුම ..

By Piyumika Jul 07, 2024 07:15 AM GMT
Report

නිලාවේලි මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් 06දෙනෙකු දිය වැලකට හසුවී ගසාගෙන යමින් සිටියදී බේරා ගැනිමට හැකි වී ඇත.

ත්‍රිකුණාමලය පොලිස් ජීවිතාරක්ෂක ඒ්කකයේ හා වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් එම පිරිස බේරාගත් බව පොලීසිය පවසයි.

පුද්ගලයෙක් පැහැර ගත් හොරපොලිස් මාට්ටු ..

පුද්ගලයෙක් පැහැර ගත් හොරපොලිස් මාට්ටු ..

ඉන් එක් පුද්ගලයෙකු මූලික ප්‍රතිකාර සඳහා නිලාවේලි රෝහල ට ඇතුළු කර තිබේ .

ඊයේ (06) දහවල් කාලයේ එම පිරිස මුහුදේ දියනාමින් සිටින අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී තිබුණි. එලෙස මෙම අනතුරට පත්ව තිබුණේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16ත් 28ත් අතර වයස්වල පසුවන පුද්ගලයින්ය.