ජනාධිපති අපේක්ෂකයෙකුගේ ප්‍රබල පක්ෂයක ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට.. පුදුම හිතෙන දෙයක් වෙලා..

Report

සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනාධිපති අපේක්ෂකයෙකුගේ ප්‍රබල පක්ෂයක ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට.. පුදුම හිතෙන දෙයක් වෙලා.. | A Group Of Officials Were Arrested

ඒ අද (14) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් ය.

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)


ඒ, එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව ය.  

බලන් හිටියට, නොහිතපු ගාණකින් අඩු වුණා ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක් මෙන්න..

බලන් හිටියට, නොහිතපු ගාණකින් අඩු වුණා ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක් මෙන්න..