කොලොන්නාව තෙල් සංස්ථාවට අයත් ඉන්ධන නළයක් පුපුරා යාමෙන් ප්‍රදේශයේ ඉන්ධන වහනයක් ..අධි බලැති විදුලි රැහැන් පද්ධතියක්ද ඒ අසල..

By Piyumika Oct 30, 2024 09:03 AM GMT
Report

කොලොන්නාව නිමාව තෙල් සංස්ථාවට අයත් ඉන්ධන නළයක් පුපුරා යෑම් හේතුවෙන් මේ වන විට ප්‍රදේශයේ කිහිප තැනක ම ඉන්ධන වහනයක් සිදුවෙමින් පවතිනවා.

නේවාසිකාගාර ගැටලු‍ව සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පන්දම් විරෝධතාවයක..

නේවාසිකාගාර ගැටලු‍ව සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පන්දම් විරෝධතාවයක..

නිමාව තෙල් සංස්ථාවේ නිළධාරීන් අද (30) උදෑසන 9.30 ට පමණ ස්ථානීය පරීක්ෂාව සිදු කළා. එහිදී නිරීක්ෂණය වී ඇත්තේ මෙම නළය මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති බවයි.

ඊට අමතරව මෙම ඉන්ධන නලය ආශ්‍රිතව වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් සහ නිවාස කිහිපයක් පිහිටා ඇති බවයි. කොළඹ වරායේ සිට ඉන්ධන රැගෙන යන දුම්රිය මාර්ගය අසල පිහිටා තිබෙන JET A1 නමැති ගුවන් යානා භාවිතයට ගන්නා ඉන්ධන නළය හානි වීමෙන් තෙල් කාන්දුව සිදු වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දීපවාලීනිසා පහත රට එළවළු මිල ඉහළට..

දීපවාලීනිසා පහත රට එළවළු මිල ඉහළට..

මේ වන විට තෙල් සංස්ථාවට අයත් තෙල් බවුසරයක් හරහා ඉන්ධන ඉවත් කරමින් පවතින අතර සංස්ථා නිලධාරීන් විසින් නළයේ අළුත්වැඩියා කටයුතු මේ වන විට සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ .

කොලොන්නාව තෙල් සංස්ථාවට අයත් ඉන්ධන නළයක් පුපුරා යාමෙන් ප්‍රදේශයේ ඉන්ධන වහනයක් ..අධි බලැති විදුලි රැහැන් පද්ධතියක්ද ඒ අසල.. | A Fuel Pipe Belonging To Oil Corporation Explodes