මාරාන්තික රෝග පවා සුව කළ හැකි ආහාරයක් ගැන මීට කලින් අහලා තියෙනවද?

Report

අපි හුඟක් දෙනෙක්ට පොල් වල තියෙන පෝෂක ගුණාංග ගැන දන්නවා වුනාට ඒ තුළ තියෙන පොල් මදයෙහි තිබෙන පෝෂක ගුණාංග ගැන නොදන්නවා වෙන්න පුළුවන්.

දැන් ඔයාල මොකක්ද මේ පොල් මදයේ එහෙමත් නැත්නම් පොල් පී වල තියෙන විශේෂත්වය කියල කල්පනා කරන්න පුළුවන් . මේ පොල්, පොල් වතුර, පොල් කිරි සහ පොල් පිටි වල කොච්චර පෝෂක ගුණාංග අඩංගු වෙලා තියෙනවද කියල අපි කවුරුත් දන්නවනේ අන්න ඒවගේ මේ පොල් මද වලත් ඊට වඩා බොහෝ පෝෂණ ගුණාංග අඩංගු වෙලා තිබෙනවා.

අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ පොල් මදය ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ කිහිපයක් ගැනයි එන්න අපි දැන් ඒවා මොනවද කියල බලමු.