කතා කරන්න ගියෝත් බකට් එකක්... අමාත්‍ය චතුරංග අබේසිංහ

Report

කර්මාන්ත හා ව්‍යවසායක සංවර්ධන අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ජන හමුවක් අමතමින් සිටින අවස්ථාවේදී හිටි හැටියේ විදුලිය විසඳි වුනා.

ඒ සම්බන්ධයෙන් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුල වයිරල් වෙමින් පවතිනවා.

අමාත්‍යවරයා ජන හමුවක් අමතමින් සිටින අවස්ථාවේදී මෙම සිදුවීමට මුහුණ දුන් අතර ඉන් සුළු වෙලාවකින් විදුලිය යථා තත්ත්වයට පත්වූ ආකාරය අදාළ විදියෝවෙන් දැක ගැනීමට හැකි වුනා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ  කෝට්ටේ සංවර්ධනය සදහා ඉදිරි මාස 06 වෙනුවෙන් මිලියන 70 ක මුදලක් වෙන් කර ඇති බවයි.

ඔහු මේ බව පවසා සිටියේ කෝට්ටේ ප්‍රදේශයේ ජන හමුවකට සහභාගී වෙමින්

පළාත් පාලන මැතිවරණය ගැන මෙන්න දැන් කියපු විශේෂ නිවේදනය

පළාත් පාලන මැතිවරණය ගැන මෙන්න දැන් කියපු විශේෂ නිවේදනය

එසේම ප්‍රදේශයේ ප්‍රධාන ගැටලුවක් ලෙස පවතින ජල මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමටත්, මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමටත් අරමුදල් වෙන් කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා .

සෞඛ්‍ය අමාත්‍යංශය හරහා සෑම පවුල් 1000 ක් හෝ 2000 ක්වෙනුවෙන් ඉතාමත් ගුණාත්මක ප්‍රාථමික සෞඛ්‍ය ඒකකයක් නිර්මාණය කිරිමට බලාපොරෝත්තු වන බව එහිදී පවසා සිටියා .  

බිරිද එක්ක තරහා වෙලා දියණියගේ බෙල්ල කපපු නරුම පියා

බිරිද එක්ක තරහා වෙලා දියණියගේ බෙල්ල කපපු නරුම පියා