අඹ ගසේදී කෙලවර වුනු අඹු-සැමි ආරවුල..

By Piyumika Aug 13, 2024 01:58 AM GMT
Report

හොරොම්පොතාන පොලිස් බල ප්‍රදේශයට අයත් මොරකෑව ප්‍රදේශයේදී වෛද්‍යවරයකුගේ සිරුර අඹගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි හොරොව්දෙතාන පොලිසිය වාර්තා කර තිබේ .

සිහින කන්දරාවක් පොදි බැදන් පුතා රට රැකියවට යවපු දෙමව්පියන්ට අහන්න ලැබුණු අවාසනාවන්ත ආරංචිය..

සිහින කන්දරාවක් පොදි බැදන් පුතා රට රැකියවට යවපු දෙමව්පියන්ට අහන්න ලැබුණු අවාසනාවන්ත ආරංචිය..

මියගොස් ඇත්තේ, චාමර චතුරංග නමැති තිස් අට හැවිරිදි තිදරු පියෙකි.

කැබිතිගොල්ලෑව මූලික රෝහලේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස කටයුතු කළ මෙම වෛද්‍යවරයා සිය බිරිඳගේ මහ ගෙදර පදිංචි වී සිට ඇති අතර, එදින ඇතිවූ පවුල් ආරවුලක් මත මෙලෙස සිය දිවි නසා ගන්නට ඇතැයි පොලිසිය සැක කරනු ලබයි .

පෙරහැර වීදි සංචාරය කරන විටත් බියර් විකිණූ අලවිසැල් හිමිකරු අත්අඩංගුවට ..

පෙරහැර වීදි සංචාරය කරන විටත් බියර් විකිණූ අලවිසැල් හිමිකරු අත්අඩංගුවට ..

වෛද්‍යවරයාගේ බිරිඳ හෙද සේවිකාවක බව ද පොලිසිය සඳහන් කළේය.

ඔහුගේ මෘත දේහය පිළිබඳ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති අතර,හොරොව්පොතාන පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.