මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක්...
By Parami Dissanayake
මුහුුදුබඩ දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකක දුම්රිය මාර්ගයට ගස් කඩා වැටී ඇති බව වාර්තා වේ.
ඒ කළුතරට ආසන්නයෙන් ය.
මේ හේතුවෙන්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය අඩාල වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය පැවසීය.