මාළු මිල මෙච්චර අඩු වුණා කියල දන්නවද..

By Piyumika Oct 26, 2024 02:55 AM GMT
Report

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිල ඊයේ (25) දිනයේදී අඩුවීමක් දක්නට ලැබුණු බව වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙන්න මේ ප්‍රදේශ වල ඉන්න අය අද එලියට යනවා නම් කුඩේ අරන් යන්න අමතක කරන්න නම් එපා..

මෙන්න මේ ප්‍රදේශ වල ඉන්න අය අද එලියට යනවා නම් කුඩේ අරන් යන්න අමතක කරන්න නම් එපා..

ඊයේ දිනයේ මාළු තොග මිල ගත්කළ තලපත් කිලෝවක් රුපියල් 1500ක් ද, කෙළවල්ලා කිලෝවක් රුපියල් 1300ක් ද, පරව් කිලෝවක් රුපියල් 1200ක් ද, කොප්පරා කිලෝවක් රුපියල් 2000ක් ද, ඉස්සො කිලෝවක් රුපියල් 1500ක් ද, දැල්ලෝ කිලෝවක් රුපියල් 1000ක් ද, බලයා කිලෝවක් රුපියල් 400ක් ද අලෙවි වූ බව සඳහන්.

කුඩා දරුවන් ඉන්න දෙමාපියනි ඔවුන් පිළිබද විශේෂ අවදානෙන් සිටින්න..මාරයා ඔබ නොහිතන කෙනෙක් විය හැකි..

කුඩා දරුවන් ඉන්න දෙමාපියනි ඔවුන් පිළිබද විශේෂ අවදානෙන් සිටින්න..මාරයා ඔබ නොහිතන කෙනෙක් විය හැකි..

තවද, සාලයා කිලෝවක් රුපියල් 300ක් ද, ලින්නා කිලෝවක් රුපියල් 400ක් ද, කුම්බලාවා කිලෝවක් රුපියල් 900ක් ද, තෝරා කිලෝවක් රුපියල් 2500ක් ද, ගල්මාලු කිලෝවක් රුපියල් 1500ක් ද, අමු හාල්මැස්සො කිලෝවක් රුපියල් 300ක් ලෙස අලෙවි වූ බවටයි වාර්තා වෙන්නේ. S