සංගීත ප්‍රසංගයට ආපු තරුණයාව අවසානෙදි හමු වූ තැන..

By Piyumika Oct 09, 2024 02:51 AM GMT
Report

ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණය අසල ඇති අතුරු මාර්ගයක ඇති ළිඳක් තුළ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

අලුත් හිස්වැස්ම නිසා බන්ධනාගාර නියාමකට වුණ දෙයක් ..

අලුත් හිස්වැස්ම නිසා බන්ධනාගාර නියාමකට වුණ දෙයක් ..

පොලීසිය පැවසුවේ ඊයේ (08) දහවල් ඒ පිළිබඳව පොලීසියට පණිවුඩයක් ලැබුණු බවය. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 23ක් වූ වැයිහේන, මත්තක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය තරුණයා ඊට පෙරදින ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

පුරප්පාඩුව තිබු තනතුරෙ වැඩ බලන්න අලුත් කෙනෙක්..

පුරප්පාඩුව තිබු තනතුරෙ වැඩ බලන්න අලුත් කෙනෙක්..

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය රෝහලේ තැන්පත් කර ඇත. ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.