පුරප්පාඩුව තිබු තනතුරෙ වැඩ බලන්න අලුත් කෙනෙක්..

By Piyumika Oct 08, 2024 05:40 AM GMT
Report

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුර සැප්තැම්බර් 24 වනදා සිට පුරප්පාඩු වී ඇත.

අලුත් හිස්වැස්ම නිසා බන්ධනාගාර නියාමකට වුණ දෙයක් ..

අලුත් හිස්වැස්ම නිසා බන්ධනාගාර නියාමකට වුණ දෙයක් ..

ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වශයෙන් දැනට සේවය කරනු ලබන එම්.එස්.පී.සූරියප්පෙරුම මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත්කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ගේ සේවය අවසන් කෙරේ ..

වහාම ක්‍රියාත්මක වන පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ගේ සේවය අවසන් කෙරේ ..

ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.